IMF එකඟතාවයට පාර්ලිමේන්තුවේ අනුමැතිය දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන ලෙසට ජනපති සියලු දේශපාලන කණ්ඩායම් වලින් ඉල්ලා සිටිනවා.

ඔහු පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ විපක්ෂයෙන් මෙම ණය මුදල ලබාගැනීමේදී සහයෝගයක් ඵල නොවූ බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට විරෝධය පළකරමින්. තම පක්ෂය 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට සහය දුන් බව පැවසුවා.

එම පක්ෂයේම හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ අයි එම් එෆ් ණය මුදල රටට ලබා ගැනීමේ වැදගත්කම තමන් ද නිරන්තරයෙන් මතු කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48