ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම වසරේ මැයි මාසයේ ICC ක්‍රීඩකයා ලෙස තේරී පත් වී තිබෙනවා.
බංග්ලාදේශය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී මැතිව්ස් දැක්වූ දක්ෂතා මෙම නම් කිරීම සඳහා ඉවහල් වී ඇති බවයි වාර්තා වන්නේ.

?