ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි ඇෆ්ගනුන්ට උසස් වීමක්

ICC එක්දින කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය පසු කර ඒමට සමත් ව තිබෙනවා.

ඒ අනුව ලෝකයේ හොඳම එක්දින කණ්ඩායම් 10 අතරට ඇෆ්ගනිස්තානය පැමිණ ඇත්තේ සිය ස්ථානය 08 බවට පත් කරගනිමින්.

ඇෆ්ගනිස්තානය තරග 37ක දී ප්‍රසාද ලකුණු 3162ක් හිමිකරගෙන තිබෙනවා.

පසුගියදා නිමාවට පත් වූ තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය බංග්ලාදේශයට එරෙහිව දක්වනු ලැබූ දක්ෂතා මීට හේතුවක් බවයි වාර්තා වන්නේ.

මෙම ලැයිස්තුවේ පළමු තැන ඉන්දියාවට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 06 වැනි ස්ථානයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06