ICC ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ශ්‍රී ලංකාව දරුණු පසුබෑමක

අයි.සී.සී ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 05 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අද ලකුණු 233ක දැවැන්ත පරාජයක් අත්කර ගැනීමට සිදුවීමත් සමඟයි.

ශ්‍රී ලංකාව මේ දක්වා එම ලකුණු සටහනේ තුන්ව ස්ථානයේ රැඳී සිටියා.

ශ්‍රී ලංකාව සමඟ පළමු තරගය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත්තේ නවසීලන්ත, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව පසුකරමින්.

ඒ අනුව මේ වනවිට අයි.සී.සී ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පළමු තැන ඉන්දියාවත්, දෙවන තැන දකුණු අප්‍රිකාවත්, තුන්වන ස්ථානයේ ඕස්ට්‍රේලියාවත් පසුවනවා.

එහි සිව්වන ස්ථානයේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48