ICC එක්දින හා T20 පිටියේ ශ්‍රී ලංකාවට උසස් වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

ඒ තරග 36කට මුහුණදෙමින් ප්‍රසාද ලකුණු 3730ක් ලබා ගනිමින්.

මෙම ලැයිස්තුවේ පළමු තැන සිටින්නේ සුපුරුදු පරිදි ලෝක ශූර ඉන්දීය කණ්ඩායම යි.

දෙවැනි තැන නවසීලන්තය සහ තෙවැනි තැන ඔස්ට්‍රෙලියාව හිමිකරගෙන සිටිනවා.

එමෙන්ම T20 පිටියේ ද ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයක් ඉදිරියට ඒමට සමත් ව තිබෙනවා.

ඒ සිය නවතම ස්ථානය 07 බවට පත් කරගනිමින්.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකකින් ඉදිරියට ඒමට එංගලන්තය සමත් ව සිටිනවා.

මැයි 03 වැනි දින සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව එංගලන්තයට මේ වනවිට (මැයි 05) හිමිව ඇත්තේ ටෙස්ට් පිටියේ දෙවැනි ස්ථානයයි.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව එක් ස්ථානය බැගින් පහත බැස තිබෙනවා.

ටෙස්ට් පිටියේ පළමු තැන ඔස්ට්‍රෙලියාවට හිමිව ඇති ආකාරයයි දක්නට ලැබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11