උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5347

තවත් රෝහල් 2ක කොවිඩ් වාට්ටුවල ධාරිතාව ඉක්මවයි

පවතින වාතාවරණය යටතේ කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රජයේ ප්‍රධාන රෝහල් රැසක ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. ජාතික රෝහල, කළුබෝවිල...

“දැන් වෙලාව පාන්දර එකයි.මගේ ඇස් ඉස්සරහම රෝගීන් එක්කෙනා දෙන්නා මිය ගියා ” – කලුබෝවිලෙන් ඇසෙන සංවේදී කතාවක්

කලුබෝවිල රෝහලේදී තමා අත්දැකි සංවේදී සිදුවීමක් මාධ්‍යවේදිනි තිලක්ෂි මධුවන්ති මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කොට තිබෙනවා. එය පහතින්. ඉන්දියාව ගැන මම...

ආසාදිතයන් තව වැඩි වුණොත් බලා සිටිම හැර සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ

කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ‍්‍රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා...

චමුදිත ඇතුළු හිරු සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට

හිරු රූපවාහිනියේ සලකුන වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වැඩසටහනේ ඇතුළු සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක්වී තිබේ. පසුගියදා හිරු සලකුණ...

කොරෝනා නිසා රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති බව වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ රට පුරා...

ටීනියා රෝග ලක්ෂණ පවතින්නේ නම් ඔබ කල යුතු දේ මෙන්න

දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොරෝනා වසංගතය සමඟ ඍජු සම්බන්ධතාවක් නොමැති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.මිනිසුන්,...

ඩෙල්ටාවේ දරුණු ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

ඩෙල්ටා ප්‍රභේදය රට‌ පුරා වේගයෙන් පැතිර යාමත් සමග එම ප්‍රභේදයේ යම් යම් වෙනස් ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර...

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

පාසැල් පද්ධතියේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන...

අත්අඩංගුවට ගත් 44 දෙනාගේ ඇන්ටිජන් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් -19 ආසාදිතයින්...

අපේ රටත් ඉන්දියාවක් වේවිද? රාගම රෝහලේ කොවිඩ් වාට්ටු පිරීයයි

කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර...

සතියේ ජනප්‍රියම පුවත්