උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4443

ඇමරිකානු ඩොලරය හමුවේ බාල්දු වූ මුදල් අතර රුපියල තුනට වැටෙයි

ඇමරිකානු ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණයවීම අතින් ශ්‍රී ලංකා රුපියල තෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය...

පයාගල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක්

පයාගල ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙළ පංති දෙකක සිසුන් පිරිසක් අතර අද (23) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා. ගැටුමෙන් තුවාල ලැබූ...

අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සාලියවැවින් හමුවෙයි (වීඩියෝ)

සාලියවැව, කුඹුක්වැව ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පසුගියදා රාත්‍රියේ නවගත්තේගම - කුඹුක්වැව ප්‍රධාන මාර්ගයේ සැකකටයුතු...

දුමින්දට පොදු සමාවදීම සම්බන්ධයෙන් ගොනුකර ඇති FR පෙත්සම් විභාගය නොවැම්බර් 17

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කරමින්...

මාස 06කට ග්ලයිෆොසේට් ගෙන්වන්න අනුමැතිය

මාස 06ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයන කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. 2022/23...

අන්තරේ වසන්ත සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම විභාගයට දින නියම වෙයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික...

බීමතින් ඇවිත් බිරිඳට මල්ලවපොර ඉගැන්වූ සැමියා අත්අඩංගුවට

මල්ලවපොර ක්‍රීඩකයෙකු තම ප්‍රතිවාදියාට පහර දෙන ආකාරයට තම බිරිඳට පහරදුන් පුද්ගලයෙක් මොරටුව පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෘහස්ථ...

මෙරට රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ගුවන් හමුදාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවී තිබෙනවා. පසුගිය...

සුදුසු ඇඳුමකින් සැරසී සේවයට එන්න රාජ්‍ය සේවකයින්ට අවස්ථාව – චක්‍රලේඛය සඳුදා නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවස්ථාව හිමිවන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය...

ජාතික සභාවේ සාමාජිකයින් නම් කෙරේ – ප්‍රබල කණ්ඩායම් හතරකින් නම් නැහැ

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරන ලද සාමාජිකයන් කථානායක මහින්ද යාපා...

සතියේ ජනප්‍රියම පුවත්