උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3381

මහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමි වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හෙට පැවැත්වෙන තරගයට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ්...

හෙට සවස සිට පැය 15ක් කොළඹට ජලය අත්හිටුවයි

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (7) පස්වරුවේ සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන...

ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික...

පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් කැඳවන ලෙස පළවූ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති...

ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී ගැසට් පත්‍ර 6ක් සළකා...

පොලිස් නිලධාරියා යට කළ රියදුරා රිමාන්ඩ් – නිලධාරියාට උසස් වීමක්

කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළ මෝටර් රථයේ රියදුරා ලබන 10 වනදා දක්වා රක්ෂිත...

සුරා බදු ආදායම මෙන් තුන් ගුණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට වියදම් කරන බව හෙළිවෙයි

දුම්වැටි හා මත්පැන්වලින් රජය උපයන මුදල මෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව සෞඛ්‍යය...

ඖෂධ නියාමන අධිකාරියේ තීරණයකට කෝප් කමිටුවේ විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා...

තරුෂි කරුණාරත්නට ඉඩමක්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මහනුවර කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබාදෙන...

ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන 11වනදා ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක...

සතියේ ජනප්‍රියම පුවත්