spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

GotaGohome අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් යොදවයි

රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ලෙස රසික ආදරය දිනාගත්තු යුරේනි නොෂිකා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කර ඇති බව සඳහන් කරමින්.

මේ ක්‍රියාව සඳහා යොදාගෙන ඇති සමාජ මාධ්‍ය පිටු කිහිපයක්ද ඇය හෙළිදරව් කර තිබුණා.

ඉරාජ් වීරරත්න සහ රෝහිත රාජපක්ෂ විසින් මෙය මෙහෙයවන බවත් මේ සඳහා ෆේක් එකවුන්ට් 5000 ක් පමණ යොදාගෙන තිබෙන බවත් ඇය සිය මුහුණුපොතේ සටහනක් තබමින් පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?