Flashback නායක රොෂාන්,පියාගේ 70වැනි උපන් දිනය සැමරූ හැටි

Flashback නායක,ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දුගේ පියාගේ 70වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා..
ඒ වෙනුවෙන් පවුලේ අය සමග එක්ව ඔවුන් පුංචි සාදයක් මේ විදියට පවත්වා තිබුණා..