DO ලා ආණ්ඩුවට එරෙහිව වීදි බසියි

පාසල් සංවර්ධන නිලධාරීන් වහාම ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසට බලපෑම් කරමින් සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද (20) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුවා.

අද දහවල් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදියි මෙම විරෝධතාව පැවැත්වුණේ.

තමන් ඇතුළු පිරිස වසර 05ක් තිස්සේ පාසල් සේවයට අනුයුක්ත කර; ගුරු සේවයට යොදවා ආණ්ඩුව මේ වනවිට පවසන්නේ ගුරු ව්‍යවස්ථාව අප විසින් උල්ලංඝනය කරන ලද බවයි සමස්ත ලංකා පාසල් සංවර්ධන සංගමය ජාතික සංවිධායක අරවින්ද දිසානායක මහතා පැවසුවා.

ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එම ගුරු ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන පරිදි තමන් ඇතුළු අසාධාරණයට ලක් ව සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ට ඩිප්ලෝමා වෙනුවෙන් පත්වීම් හිමිගන්වන ලෙසයි.

මේක පාලන තන්ත්‍රයේ ගැටලුවක් මිසෙක තම වෘත්තිකයින්ගේ ගැටලුවක් නොවන බවයි අසාධාරණයට ලක් වූවන් චෝදනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32