spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තාත්තිගෙයි පුතාගෙයි ආදරේ

අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක් තමයි රොෂාන් රණවන කියන්නේ ඉතින් මේ වෙනකොට ඔහු ආදරණීය පියෙක්ද වෙනවා. හරිම සාමකාමී විදියට පවුල් ජීවිතයත් ගත කරන රංගන ශිල්පියෙක් තමයි ඔහු. මෑතකදී ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමකට ඔහුගේ පුංචි පුතු සමගින් ඡායාරූප කිහිපයක් එකතු වී තිබෙනව දැක ගන්න ලැබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?