CTB බසයේ ගැටී කඳානේ දී පදියෙක්ට බරපතල තුවාල

කඳාන පොලිසිය ඉදිරිපිට අද (18) රාත්‍රී 9.40ට පමණ සිදු වූ අනතුරකින් මහා මාර්ගයේ ගමන්ගත් පදියෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක මෙම පදිකයා ගැටී ඇති අතර, සිද්ධිය නෙත් ගැටුණු පිරිස් පවසන්නේ අදාළ පදිකයා මාර්ගය හරහා එක්වරම මාරු වීමට යාමේදී මෙම අනතුරට මුහුණ දුන් බවයි.

මෙලෙස අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරට ලක්වූ බස් රථය මීගමුව සිට කොළඹ දක්වා ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24