කාසියේ වාසිය දිනා Colombo Strikers පිත්ත අතට ගනී

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ Colombo Strikers සහ B-Love Kandy කණ්ඩායම් අතර තරගය තරගය අද (31) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දුට පහර දිමට තීරණය කළා