Colombo Strikers කණ්ඩායමෙන් B-Love Kandy කණ්ඩායමට ලැබුණු ඉලක්කය

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ Colombo Strikers සහ B-Love Kandy කණ්ඩායම් අතර තරගය තරගය අද (31) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දුට පහර දිමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේදී 157ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 4යි,නවනිදු ෆොනාන්දු 28යි .පැතුම් නිශ්ශංක 15යි, බාබර් හසම් 59 ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 3ක් ලබා ගත්තා

B-Love Kandy කණ්ඩායම ජයග්‍රාහනය සදහා ලකුණු 158ක් ලබාගත යුතුයි

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:44
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - කැලඹුණු කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
පොලිසිය බාර ලේකම්ගෙන් මිහින්තලේ හිමිට සැර ප්‍රකාශයක්..හඬපටය ලීක්වෙයි?- ජීවිතයට මොකුත් වුණොත් බලාගන්න
12:08
Video thumbnail
නෙලුම් මල් කැඩීමට ගිහින් යළි නොඑන ගමන් ගිය පුද්ගලයා
00:32
Video thumbnail
මහ වැස්සත් සමඟ වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:45