CEYPETCO ඉන්ධන මිලත් ගණන් උස්සයි

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා.

ඒ, අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4.00කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 365.00ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00කින් මිල ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420.00ක් ලෙස දැක්වෙනවා.

සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10.00කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 351.00ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 421.00ක්.

මේ අතර ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා.

ඒ, අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා ලංකා IOC සමාගම වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ගණන් සම මට්ටමේ පවතිනවා.

010


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12