CCTV පරීක්ෂාවෙන් රථවාහන වැරදි හඳුනාගෙන දඩ පත්‍රිකා නිකුත් කිරීම අරඹයි

කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී කැමරා ඔස්සේ ලබා ගන්නා දර්ශන මඟින් රථවාහන වැරදි හඳුනාගැනීම සහ දඩ පත්‍රිකා නිකුත් කිරීම ඊයේ (01) සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

මූලික ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී පද්ධතිය මඟින් රථවාහන වැරදි හදුනා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ කෙරුණේ පසුගිය 28 වන සිටයි.

කොළඹ නගරය තුළ ස්ථාපිත සීසීටීවී කැමරා පද්ධතියට හසුවන ලෙස රියදුරෙකු විසින් වරදක් සිදු කළ හොත් දඩ පත්‍රිකා ලබා දීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

මේ අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ විමර්ශනයකදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන දෙමටගොඩ රුවන් ගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53