CCTV දත්ත මැකී යාම ගැන ලොහාන් කතා කරයි

තමන් බන්ධනාගාරය ඇතුළට යන දර්ශන ඇතිනම් එළියට දමන ලෙසත්, ඒවා කිසිවකුටත් මැකිය නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කර සිටියේය.

නිව්ස් ෆස්ට් සමග විශේෂ සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

තමන් පිස්තෝලය නොව ජංගම දුරකතනය හෝ බන්ධනාගාරය තුළට රැගෙන නොයන බවද අමාත්‍යවරයා කීය.

  1. සී සී ටී වී දර්ශන මැකීම මහින්ද ජනපති කාලෙත් උනා; අර සොරිසෙන හිටං මයිත්‍රී ජනපති වෙලා හදපු ජඩපාලන රජයෙනුත් උනා, දෙන් ගෝටාබය ජනපති වෙලා මහින්ද අගමැති වෙලත් තාම වෙනවා; අපිට බයිලා කෙලින්න එපා, අපි දන්නවා උම්බලා හෙමෝම ගෙන . දෙන් බයිලා ගහලා සුදනා එන්න හෙදුවට/ තොපි ඔක්කෝම එකයි ජෙප්පොත් එජාපෙත් සජබෙත් පොදුජන පෙරමුනත් පොහොට්ටුවත් තොපි එකම නඩය ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46