BYD වාහන සම්බන්ධයෙන් රේගුවෙන් විශේෂ විමර්ශනයක්

BYD වාහන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරගෙන යන බව රේගු මාධ්‍ය‍ ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.

අදාළ වාහන මෙරටට ආනයනය කරනු ලබන සමාගම සමඟ එක්ව එම විමර්ශනය සිදුකරන බවයි ඔහු පවසන්නේ.

මෙම BYD වාහන ආනයනය කිරීමේ දී තීරු බදු ගෙව්මේ යම් කිසි අඩුපාඩුවක් සිදුව ඇති බවට සැකයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් සවිස්තරාත්මක රේගු විමර්ශනයකි පසු මේ පිළිබඳව නිගමනයක පැමිණිය හැකි බවයි රේගු මාධ්‍ය‍ ප්‍රකාශකවරයා පැවසුවේ.

එවැනි වරදක් සිදුව ඇත්තම් රේගු ආඥා පනත යටතේ ක්‍රියා කිරීමට කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37