BTS කොවිඩ් පොසිටිව්

බී.ටී.එස් කන්ඩායමේ තිදෙනෙකුට කොවිඩ් පොසිටිව් වී ඇත.තවමත්
එම සමාජිකයන්ගේ නම් ප්‍රසිද්ධ කර නැති අතර “සුගා” කොවිඩ් පරීක්ශනයට මුහුණ දුන් බව සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කර තිබුනි.