Breaking News : රටම බලා සිටි කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.. – අලුත් කැබිනට් ඇමතිවරු මෙන්න

නව කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ අනුව නව අමාත්‍යවරුන් පහතින් දැක්වේ.

දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
රමේෂ්  පතිරණ – අධ්‍යාපන අමාත්‍ය / වැවිලි කර්මාන්ත අමාත්‍ය
ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂ අමාත්‍ය / සංචාරක අමාත්‍ය
දිලුම් අමුණුගම – ප්‍රවාහන අමාත්‍ය / කර්මාන්ත අමාත්‍ය
කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
විදුර වික්‍රමනායක – කම්කරු අමාත්‍ය
ජානක වක්කුඹුර – කෘෂිකර්ම අමාත්‍ය /වාරිමාර්ග අමාත්‍ය
ශෙහාන් සේමසිංහ – වෙළෙඳ අමාත්‍ය / සමෘද්ධි සංවර්ධන අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – ජල සම්පාදන අමාත්‍ය
විමලවීර දිසානායක – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
කංචන විජේසේකර – බලශක්ති අමාත්‍ය / විදුලිබල අමාත්‍ය
තේනුක විදානගමගේ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
නාලක ගොඩහේවා – ජනමාධ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන – සෞඛ්‍ය අමාත්‍ය
නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවික අමාත්‍ය

  1. අපට ඕනේ කුට්ටම අනවන්න නෙවෙයි.. 225ම ගෙදර ගිහින් මිනිස්සුන්ට සහන දෙන ආන්ඩුවක් හදන්න.

  2. කලයුත්තේ අධිකරණය ස්වාධීන කර විගනනය අනිවාර්ය කිරීමයි. එවිට පාලකයා කවුද යන්න ගැටලුවක් නොවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14