spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Breaking news – ජනපති ඉල්ලා අස්වන බවට අගමැතිට නිල වශයෙන් දැනුම්දෙයි

මීට පෙර ප්‍රකාශ කළ පරිදි තමන් ඉල්ලා අස්වන බව ජනධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

පසුගිය 09 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී ගනු ලැබූ විශේෂ තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම්දීමෙන් පසු, තමන් ලබන 13 වනදා ධුරයෙන් ඉවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ක්‍රියාත්මක ජන අරගලය තවමත් සක්‍රීය මට්ටමේ පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
86
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?