Breaking News – චීන නෞකාව හම්බන්තොට වරායට සේන්දුවෙයි

දැඩි මත භේදයකට ලක්ව ඇති චීනයේ යුවාන් වෑන්ග්-05 සමුද්‍රීය පරීක්ෂණ නෞකාව මේ වන විට හම්බන්තොට වරායට ළඟා වී ඇති බව වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මත මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇති අතර එය ලබන19 වනදා දක්වා එහි නැංඟුරම් ලා තැබීමට නියමිතයි.

මෙරටට පැමිණි යුවාන් වෑන්ග්-05 සමුද්‍රීය පරීක්ෂණ නෞකාව පිළිගැනීමට හම්බන්තොට වරාය පරිශ්‍රයේ උත්සවයක් ද සංවිධානයකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46