Breaking News:රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙයි.. – රාජ්‍ය ඇමති ධුර ලබාගත් අය මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දුන්නා.

නව රාජ්‍ය ඇමතිවරුන් පහතින්..

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
රමේෂ්  පතිරණ – අධ්‍යාපන අමාත්‍ය / වැවිලි කර්මාන්ත අමාත්‍ය
ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂ අමාත්‍ය / සංචාරක අමාත්‍ය
දිලුම් අමුණුගම – ප්‍රවාහන අමාත්‍ය / කර්මාන්ත අමාත්‍ය
කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
විදුර වික්‍රමනායක – කම්කරු අමාත්‍ය
ජානක වක්කුඹුර – කෘෂිකර්ම අමාත්‍ය /වාරිමාර්ග අමාත්‍ය
ශෙහාන් සේමසිංහ – වෙළෙඳ අමාත්‍ය / සමෘද්ධි සංවර්ධන අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – ජල සම්පාදන අමාත්‍ය
විමලවීර දිසානායක – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
කංචන විජේසේකර – බලශක්ති අමාත්‍ය / විදුලිබල අමාත්‍ය
තේනුක විදානගමගේ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
නාලක ගොඩහේවා – ජනමාධ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන – සෞඛ්‍ය අමාත්‍ය
නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවික අමාත්‍ය

මීට අමතරව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත්, අලි සබ්රි මහතා මුදල් අමාත්‍යවරයා ලෙසත් මීට පෙර දිවුරුම් දී තිබුණි.

0b6
  1. මූ අවුරුදු 3ක්‌ ම කලේ ඇමතිකම් දිදී දිවුරුම් ඩෙන ඒක විතරයි. නොදකින්වත්.රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ නැද්ද යකෝ

  2. උබ අවුරුදු 3ක්‌ ම කලේ ලොකුම රාජකාරිය දිවුරුම් දිදී ඉන්න ඒක වැඩක් කලේ නැ. අර ළමා රෝහලට බෙහෙත් නැ යකෝ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14