Braking news – ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.