spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Breaking News – ජනපති ගෝඨාභය ඉල්ලා අස්වීමට තීරණය කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතවයේ පක්ෂ නායකයින් අද (09) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
597
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?