BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එකොළහක්

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 11 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මතීෂ පතිරණ, වනිඳු හසරංග, සධීර සමරවික්‍රම, ලහිරු සමරකෝන්, චතුරංග ද සිල්වා මෙලෙස තෝරාගෙන ඇති ක්‍රීඩකයින්.

මෙවර තරගාවලියේ ක්‍රීඩකයි තෝරා ගැනීම වෙනුවෙන් සිදුකර ක්‍රීඩක කෙටුම්පත් කිරීම අද (24) සිදුකෙරුණා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ද ලියාපදිංචිව සිටි ආකාරය දක්නට ලැබුණා.

1 2
2 2
3 2
4 1
5 1
6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01