BBC – චීන ගැටුම දරුණු වෙයි? චීනය ගැන BBC දැන් කියන කථාව

කොවිඩ් -19 හි මූලාරම්භය විමර්ශනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කණ්ඩායමට ප්‍රධාන දත්ත ලබා දීම චීනය ප්‍රතික්ෂේප කර ඇතැයි එහි සාමාජිකයෙකු ප්‍රකාශ කළ බව BBC පුවත් සේවය පවසනවා.

ජ්‍යාත්‍යන්තර පුවත් සේවාවන් කිහිපයක්ම චීනයේ කොවිඩ් මුල්ම රෝගීන්ගේ දත්ත ඉල්ලා සිටියත් ඒවා කිසිවක් ඔවුන් හට නොදුන් බවත් ඔවුන්ට ලැබුණේ සාරාංශයක් පමණක් බවත් වැඩිදුරටත් එහි සඳහන් වනවා.

චීනය මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වා නැති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ දත්ත හුවමාරුව විනිවිදභාවයෙන් සිදු කළ බව මීට පෙර අවධාරණය කර තිබුණා.
කෙසේ වුවද පසුගිය දිනෙක චීන බලධාරීන් විසින් BBC ලෝක සේවය එරට තුළ තහනම් කිරීමට කටයුතු කළා.

අදාළ පුවත් සේවය “සත්‍ය හා සාධාරණ” නොවන බවට චෝදනා කරමින් මෙලෙස තහනම් කළ බවයි චීන බලධාරීන් චෝදනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40