ASP රොහාන් ඕලුගලට නව වගකීමක්

දැනට පවතින රාජකාරීවලට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයේ අධීක්ෂණ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල පත්කර තිබෙනවා.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ වුට්ලර් තහවුරු කර සිටියා.