පෙට්‍රල් ලීටරයක් රු. 250ට ?

පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙසිය පනහකට ලබාදීමේ හැකියාවක් ඇති බව චම්පික රණවක පවසනවා.වත්මන් ලෝක තෙල් මිල බැලීමේදී මෙරට පවතින ඉන්ධන මිල ගණන් වලට වඩා අඩු මිලට ලබාදිය හැකි බවයි ඔහු පැවසුවේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල විශාල ලෙස පහත යමින් තිබෙන බවත් ඩොලර් 120 ට ගිය බැරලය දැන් 92 දක්වා පහළ බැස ඇති බවත් ඔහු පැවසුවා.

මේ සියල්ල යටතේ තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දි නැති බවයි ඔහු පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
73
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?