අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ව ිභාගයට අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.ඒ අනුව ලබන 26 වනදා දක්වා මෙම අයදුම්පත් භාර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2