උසස් පෙළ විභාගයට පෙනී සිටී සිසු සිසුවියන්ට දැනුම්දීමක්

පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා නැවත එම පරීක්ෂණ පැවැත්වීමේ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.ශ්‍රී ලංකා විභාග ද‍ෙපාර්තමේන්තුව සදහන් කලේ අදාළ ප්‍රවේශ පත්‍ර මේවන විට අපේක්ෂකයන් වෙත තැපැල් මගින් යොමුකර ඇති බවයි.

විමසීමක් සිදු කිරීමට ඇත්නම් 011 2784208 / 011 2784537 / 011 2786616 යන දුරකථන අංකවලට හෝ 011 2784422 යන ෆැක්ස් අංකයට ෆැක්ස් පතක් යොමු කිරීමෙන් තොරතුරු ලබාගත හැකියි.

313029 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?