ලංකාව ගැන ඇසෙන සුභ ආරංචිය

සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පැවසිය.

මේ අනුව මෙම මාසයේ මුල් සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 17000 ඉක්මවා තිබේ.

රට තුළ පැවැති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ සංචාරක පැමිණීම ක්‍රම යෙන් පහත වැටුණත් යළි ක්‍රමයෙන් රට ස්ථාවර වීමට පටන් ගැනීමත් සමග මෙසේ සංචාරක පැමිණීම් වර්ධනය වී තිබේ.

බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් මෙන්ම ඉන්දියාව සහ කැනඩාව වැනි රටවල්වලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණීම සිදුවෙමින් පවතී.

මැයි මාසයේ දෛනික සංචාරකයන් පැමිණීම 650 දෙනෙකුට සීමා වූ අතර මේ වනවිට එය 1,600ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06