හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවන බව කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට විදේශයන්හි සිදු කරන සියලු වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් සිදු කරන අතර ඊට රජයේ අරමුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?