නව ඩිජිටල් හැඳුනුම්පතකට පුද්ගලයින් ලියාපදිංචි කිරීම ළඟදීම

නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීම සඳහා මෙරට වයස අවුරුදු 15ට වැඩි ජාතික හැඳුනුම්පත් ලබාගෙන සිටින සියලුම දෙනා නැවත ලියාපදිංචි කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරි ජෙනරාල් වියානි ගුණතිලක සඳහන් කළේ මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි.

එමෙන්ම නව ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී ජීවදත්ත තොරතුරුවලට අමතරව ජීවමිතික තොරතුරු ඊට ඇතුළත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේ දී නිකුත් කරනු ලබන හැඳුනුම්පත ‘ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයි.ඩී’ ලෙස හඳුන්වන බවයි කොමසාරි ජෙනරාල්වරයා පැවසුවේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14