සිපෙට්කෝ පිරවුම්හල්වලට නව බද්දක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි පළමු වනදා සිට නව බද්දක් පැනවීම හේතුවෙන් සිය ව්‍යාපාර කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ආදායමෙන් 45%ක බද්දක් මෙලෙස රජයට ගෙවීමට සිදුව ඇති බව එම සංගමය පවසන්නේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන ඉන්ධනහල් 200ක් පමණ මෙම බද්දට යටත් වන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

2012 වසරේ එවක පැවති රජය මෙම බද්ද අය කළ ද, පසුව ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් එය තාවකාලිකව නතර කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් යළිත් එම බදු මුදල පසුගිය ජුලි පළවනදා සිට පනවා ඇති බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සඳහන් කර සිටියේ.

පසුගිය කාලසීමාව තුළ මෙරට සිදුවූ වෙඩිතැබීම් රැසක මහමොළකරු ලෙස ‘හරක් කටා’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53