සේවකයන්ගේ වැටුප ගැන ගත් අලුත්ම තීරණය

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය ඉහළ නැංවීමට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන ජාතික අවම මාසික වේතනය රුපියල් 12500 සිට රුපියල් 17500 දක්වා රුපියල් 5000කින්ද ජාතික අවම දෛනික වේතනය රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමටද සැලසුම් කර ඇත.

සේවකයන්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරීමට නියමිතය. ජාතික පාරිභෝගික මිල දර්ශකය යටතේ උද්ධමනය ජුනි මාසයේදී 59% දක්වා වැඩි වීම නිසා අඩු වැටුප් ලබන කම්කරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ නිවසට රස පරික්ෂකවරයා සහ නිල සුනඛයින් පැමිණෙන දර්ශන
04:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
07:41
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56