විදුලි බිල වැඩි වන හැටි

75% ක සාමාන්‍ය අගයකින් හෙට(10) සිට විදුලි බිල වැඩිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනක රත්නායක මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මිට පෙර කැඳවූ යෝජනාවලට අනුව මේ තීරණය ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළා.

ඒකක 30දක්වා සියයට 264ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 198ක මුදලක් අමතරව විදුලි බිලට එකතු වනු ඇති ඒකක 31-60 දක්වා සියයට 200ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 599ක මුදලක් විදුලි බිලට එකතු වීමට නියමිතයි.

ඒකක 61-90 දක්වා සියයට 125ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 1461ක මුදලක් විදුලි බිලට එකතු වන අතර ඒකක 91-120 දක්වා සියයට 89ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 2900 මුදලක් විදුලි බිලට එකතු වනු ඇති

ලක්ෂ 48ක ජනතාවක් ඒකක 90ට වඩා අඩුවෙන් භාවිතා කරන බවත් විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැය රුපියල් 31ක් බවත් මෙහිදී ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් රැසක් ජලයෙන් යටවෙයි
01:48
Video thumbnail
වියට්නාම් ජනාධිපති දිවයිනට..හරිනි ඇවිත් ගැම්මට පිළිගත්ත හැටි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:36
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57