අයවැය සංශෝධන පනත හෙට පාර්ලිමේන්තුවට

හෙට (09) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය ආරම්භවීමට නියමිතයි.

එම විවාදය ලබන බදාදා සහ සිකුරාදා දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?