සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(07) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 02ක් අද (08) දිනයේ වාර්තා කර තිබෙනවා.
ඒ අතර වයස අවුරුදු 60 ට වැඩි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














