ජීවන වියදමට විරෝධය පෑ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට (ඡායාරූප)

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

දිල්ලි නගරයේ දී පැවති විරෝධතාවක් අතර තුර ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් රජයට එරෙහිව පැවති විරෝධතාවයේ දී නීතිවිරෝධී ජනරාශිය, මාර්ගය අවහිර කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රියංකා ගාන්ධි සමඟ කොංග්‍රස් පක්ෂයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඇය මාර්ගයේ වාඩි වී විරෝධය දැක්වීමට උත්සාහ කිරීමත් සමඟ ඇයව පොලිස් නිලධාරීන් විසින් ඇදගෙන ගොස් මෝටර් රථයකට දමාගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාහුල් ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂයේ නායකයින් කළු ඇඳුමි සැරසී මෙම විරෝධතාවයට එක්ව සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

congress protest 3 1
cover 4 1
netta 1
priyanka gandhi PTI 1 2
rahul parliament 1
sachin pilot 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37
Video thumbnail
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු බලන්න දෙහිවල පොලීසියට ආ සජිත්..තොරතුරු මුද්‍රණය කිරීමද වරද ?
06:15
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා චමින්ද පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය මුලසුනට අගෞරව කළේ
02:21
Video thumbnail
මරික්කාර් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..ඔයාලා ආවට පස්සේ ජාවාරම දිගින් දිගට වෙනවා
04:19