ශකීබ් අල් හසන් සම්බන්ධයෙන් විමර්ශනයක්

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට තුන් ක්‍රියාව ක්‍රීඩක ශකීබ් අල් හසන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ශකීබ් අල් හසන් විසින් මෑතක දී පළකළ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

සිය ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් ගිණුම් තුළ ශකීබ් විසින් ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරන බව පෙන්වන පෝස්ටුවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

“Betwinner News” නැමති සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ශකීබ් විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කර තිබුණා.

බංග්ලාදේශ ක්‍රිකට් කවුසිලයේ සභාපති නසමුල් හසන් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය ද දැනුවත්කර තිබෙනවා.

“සකීබ්ගේ නවතම අනුග්‍රාකයින් මෙම රැස්වීමේ දී සාකච්ඡා කළා. මේකට මොකද වෙන්නේ කියලා අහන්න කියලා අපි ඔහුට දැනුම් දීමක් කරන්න උපදෙස් දීලා තියෙනවා. ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ නම් මණ්ඩලය ඉඩ දෙන්නේ නැහැ,

“ඔහු මේ සම්බන්ධව අපෙන් අවසර ඉල්ලලා නැහැ. බංග්ලාදේශයේ නීතිය එයට ඉඩ නොදේවි, කෙසේ වෙතත් අපට සමාජ මාධ්‍ය සටහනක් මත විශ්වාසය තැබිය නොහැකයි, ඒ හේතුවෙන් ඒ ගැන සොයා බැලීමට අපට විමර්ශනය කළ යුතුයි.

යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කවුසිලයේ සභාපති නසමුල් හසන් පවසා සිටියා.

ශකීබ් විසින් පළකර තිබූ ප්‍රවර්ධන සහටහන පහතින්.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?