ශකීබ් අල් හසන් සම්බන්ධයෙන් විමර්ශනයක්

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට තුන් ක්‍රියාව ක්‍රීඩක ශකීබ් අල් හසන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ශකීබ් අල් හසන් විසින් මෑතක දී පළකළ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

සිය ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් ගිණුම් තුළ ශකීබ් විසින් ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරන බව පෙන්වන පෝස්ටුවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

“Betwinner News” නැමති සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ශකීබ් විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කර තිබුණා.

බංග්ලාදේශ ක්‍රිකට් කවුසිලයේ සභාපති නසමුල් හසන් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය ද දැනුවත්කර තිබෙනවා.

“සකීබ්ගේ නවතම අනුග්‍රාකයින් මෙම රැස්වීමේ දී සාකච්ඡා කළා. මේකට මොකද වෙන්නේ කියලා අහන්න කියලා අපි ඔහුට දැනුම් දීමක් කරන්න උපදෙස් දීලා තියෙනවා. ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ නම් මණ්ඩලය ඉඩ දෙන්නේ නැහැ,

“ඔහු මේ සම්බන්ධව අපෙන් අවසර ඉල්ලලා නැහැ. බංග්ලාදේශයේ නීතිය එයට ඉඩ නොදේවි, කෙසේ වෙතත් අපට සමාජ මාධ්‍ය සටහනක් මත විශ්වාසය තැබිය නොහැකයි, ඒ හේතුවෙන් ඒ ගැන සොයා බැලීමට අපට විමර්ශනය කළ යුතුයි.

යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කවුසිලයේ සභාපති නසමුල් හසන් පවසා සිටියා.

ශකීබ් විසින් පළකර තිබූ ප්‍රවර්ධන සහටහන පහතින්.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51