ජලයෙන් යට වූ කුරුණෑගල උමං මාර්ගය (වීඩියෝ)

කුරුණෑගල මලියදේව විද්‍යාලය අසල ඉදිකර ඇති උමං මාර්ගය ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරනවා.

විධිමත් ශක්‍යතා අධ්‍යනයකින් තොරව අවිධිමත් අයුරින් සිදුකරනු ලබන මෙවැනි ව්‍යාපෘති හේතුවෙන් සිදුවන්නේ මහජන මුදල් නාස්තිවීමක් නොවේද ?

https://youtu.be/xtey_SK9E60
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !