හෙට සිට QR ක්‍රමවේදයට තෙල් ගහන්න එන අයට පොලිසියෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම හෙට (01) සිට ආරම්භ වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ, අනුව අදාළ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට උත්සාහ දරණ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය දැනුම් දෙනවා.

ඒ, සම්බන්ධයෙන් මේ වනවිට සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

QR ක්‍රමවේදය හෙට (01) සිට ආරම්භවීමත් සමඟ මීට පෙර පැවති වාහන අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ එලෙස ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේදයන් අවලංගු වනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57