‘පස් පොඩ්ඩා’ සමඟ වෙඩි කෑ තවත් අයෙක් ජීවිතක්ෂයට

ගම්පහ මහාධිකරණය අසළ පසුගිය 27 වනදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු අද (30) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියෙන් මීට පෙර අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

අධිකරණ කටයුත්තකට පෙනී සිට කැබ් රථයකින් එම ස්ථානයෙන් පිටව යමින් සිටියදී පස් පොඩ්ඩා ඇතුළු තවත් පස්දෙනෙකු මෙලෙස වෙඩි ප්‍රහාරය ලක්ව තිබුණා.

මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ලේ සංජීව නැමැත්තා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57