පැතුම් කර්නර් රක්ෂිත බන්ධනාගාරයට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් නැමැත්තා ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාවෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 13 වනදා බත්තරමුල්ල, පොල්දුව මංසන්ධිය ආසන්යේ ඇති වූ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු ඊයේ (28) කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අතර අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?