ඉන්ධන ජාවාරම් කරන පුද්ගලික බස් රථවලට රතු එළියක්

ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබාගෙන පොදු ප්‍රවාහන සේවයේ ධාවනය නොකරන පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍ර අවලංගු කරන ලෙසට තමන් උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ලංගම හරහා දිනකට බස් රථ 5000ක් පමණ ඉන්ධන ලබාගන්නා බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

කෙසේ වෙත්ත ඉන් බස්රථ සියයට 30ක් පමණ නිසිපරිදි පොදු ප්‍රවාහන සේවයේ ධාවනය නොකරන බවට හෙළිව තිබෙනවා.

එලෙස ඉන්ධන ලබාගෙන අයථා ක්‍රියාවල නියැලෙන බවට පැමිණිළි ලැබී ඇති බව කී අමාත්‍යවරයා අයථා ක්‍රියාවල නිරතවන බස් රථ හඳුනාගෙන ධාවන බලපත්‍ර අවලංගු කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51