හිටපු ජනාධිපති මෛත්‍රී පිලිපීනයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත් ගොස් තිබෙනවා.

එහි පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස මැනිලා නුවර බලා පිටත්ව ගියා.