spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනාධිපති මෛත්‍රී පිලිපීනයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත් ගොස් තිබෙනවා.

එහි පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස මැනිලා නුවර බලා පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?